ආණ්ඩුව ගෑස් බස්සයි

Published in පුවත්
Friday, 10 October 2014 08:59
ගෘහස්‌ථ ගෑස්‌ සිලින්ඩරයක මිල අද (10 ) සිට රුපියල් 250 කින් අඩු කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. 
ඊයේ (09) කැලණිය වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු නිකේතනයේ පැවැති විශ්‍රාමික දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
 
විදුලි බිල, ඉන්ධන මිල අඩු කරමින් රජය ජනතාවට සහනයක්‌ ලබාදී තිබියදී ගෑස්‌ මිලද අඩු කර සහනයක්‌ ලබාදෙන ලෙස විශ්‍රාමිකයන් තමාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්‌වමින් ගෑස්‌ මිලද අඩු කරන බව ජනාධිපතිවරයා උත්සව අවස්‌ථාවේදී පැවසීය.
 
Last modified on Friday, 10 October 2014 09:10

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us