ගෲප් කැප්ටන් සචින් ටෙන්ඩුල්කාර් ගුවන් හමුදා බලය පිරික්සයි (වීඩියෝ)

Published in පුවත්
Friday, 10 October 2014 08:33

82 වන ඉන්දීය ගුවන් හමුදා දිනය වෙනුවෙන් පැවති සංදර්ශනය පෙරේදා දිල්ලිහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

මෙහි විශේෂත්වයක් වූයේ, ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් ගුවන් හමුදා නිල ඇඳුම ඇඳ උත්සවයට සහභාගි වීම ය.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සචින් ටෙන්ඩුල්කාර් කළ මෙහෙවර අගැයීම සඳහා ඔහුට ඉන්දීය ගුවන් හමුදාවේ ගෲප් කැප්ටන් නිලය පිරිනමනු ලැබුවේ, 2010 වසරේදී ය.

ඉන්දීය ගුවන් හමුදාවේ නොවන පුද්ගලයෙකුට එවන් නිලයක් ප්‍රදානය කෙරුණු එක ම අවස්ථාව එය විය.

(නිව්ස් ෆස්ට්)

Last modified on Friday, 10 October 2014 08:49

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us