සරණ සහ සගයින් අත්අඩංගුවට

Published in පුවත්
Friday, 10 October 2014 12:30
දාහත් දෙනෙකුගෙන් යුත් පිරිසක් සමග නිට්ටඹුව ‍හොරගොල්ලේ නිවාස සංකීර්ණයේ නිවසකට ඇතුළු වී දේපල හානි සිදුකිරිමේ සිද්ධියට සැකකරුවෙකු වන නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ (09)අත්තනගල්ල අධිකරණය මගින් වරෙන්තු නිකුත් කළේය.
මෙම නිවාස සංකීර්ණයට ඇතුළු වී  සරණ ගුණවර්ධන ඇතුළු පිරිස විසින් සිදුකරන ලද දේපල විනාශයේ  වටිනාකම රුපියල් .තුන් ලක්ෂ පනස් දහසක් වන බව පොලීසිය විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.
 
මීට අදාල නඩුව ඊයේ කැදවූ අවස්ථාවේදී නඩුවට පෙනී නොසිටි ඇමැති සරණ ගුණවර්ධන හා අත්තනගල්ල ප්‍රා දේශීය සභාවේ සභාපති ගිහාන් චින්තක ඇතුළු සැකකරුවන් 15 දෙනා ‍මෙලෙස අත්අඩංගුවට ගන්නැයි අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් පොලීසියට නියෝග කරනු ලැබීය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us