'රට පැන්න කොටි වැඩ අරඹලා' - ශෂීකලා

Published in පුවත්
Thursday, 09 October 2014 10:28

විදේශ රටවලට පැන ගිය එල්.ටි.ටි.ඊ. සාමාජිකයින් රැසක්‌ නැවත වරක්‌ ශ්‍රී ලංකාව තුළ කොටි සංවිධානය ඒකරාශී කිරීමට ක්‍රියා කරන බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් ශෂීකලා ප්‍රේමරත්න මෙනවිය ජීනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඉදිරියේ ප්‍රකාශ කළාය. 

'' කොටි ක්‍රියාකාරීන්ට යුරෝපයේ සිට අරමුදල් ලැබෙනවා. මේ නිසා ද්‍රවිඩ ඩයස්‌පෝරා සංවිධාන තහනම් කිරීමට රජය ක්‍රියා කළා. රජය ත්‍රස්‌තවාදී මර්දන පනත තවදුරටත් පවත්වාගෙන යන්නේ මෙකී ක්‍රියාදාමයන් නිසා'' යෑයිද ඇය තවදුරටත් පැවසුවාය.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවීම පැමිණ සිටි විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවට එරෙහිව නැගූ චෝදනා හමුවේ ඇය මෙලෙස ප්‍රතිචාර දැක්විය.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us