'' කොටි ක්‍රියාකාරීන්ට යුරෝපයේ සිට අරමුදල් ලැබෙනවා. මේ නිසා ද්‍රවිඩ ඩයස්‌පෝරා සංවිධාන තහනම් කිරීමට රජය ක්‍රියා කළා. රජය ත්‍රස්‌තවාදී මර්දන පනත තවදුරටත් පවත්වාගෙන යන්නේ මෙකී ක්‍රියාදාමයන් නිසා'' යෑයිද ඇය තවදුරටත් පැවසුවාය.
එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවීම පැමිණ සිටි විදෙස් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවට එරෙහිව නැගූ චෝදනා හමුවේ ඇය මෙලෙස ප්‍රතිචාර දැක්විය.
විදේශ රටවලට පැන ගිය එල්.ටි.ටි.ඊ. සාමාජිකයින් රැසක් නැවත වරක් ශ්‍රී ලංකාව තුළ කොටි සංවිධානය ඒකරාශී කිරීමට ක්‍රියා කරන බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් ශෂීකලා ප්‍රේමරත්න මෙනවිය ජීනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඉදිරියේ ප්‍රකාශ කළාය.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...