ජනාධිපතිවරණ සටන බැසිල්ට හා නාමල්ට පැවරේ

Published in පුවත්
Thursday, 09 October 2014 13:58

මීලඟ ජනාධිපතිවරණය වෙනුවෙන් ප‍්‍රචාරක කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත.

ඊට අදාල ක‍්‍රියාකාරී සැලැස්මක් දැනටමත් සකස් කර ඇති අතර ඒ පිළිබදව විශේෂ සාකච්ජාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඔහුගේ නිවසේදී පැවැත්විණි.

සන්ධානයේ මහලේකම් ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත ශ‍්‍රීලනිප ජාතික සංවිධායක ඇමති බැසිල් රාජපක්ෂ භාණ්ඩාගාරික ඇමති ඩලස් අලහප්පෙරුම යන මහත්වරුද ඊට සහභාගී වූහ.

ඇමති බැසිල් රාජපක්ෂ මූලිකත්වයෙන් සකස් කර ඇති මෙම ක‍්‍රියාකාරී සැලැස්ම මුලින් ශ‍්‍රිලානිපය තුල සාකච්ජාවට ලක් කර පසුව එක්සත් ජනතා නිදහස සන්ධානයේ සෙසු පක්ෂ සමගද සාකච්ජා කිරීමට ශ‍්‍රීලනිපය තීරණය කර ඇත.

ජනාධිපතිවරණයේ සන්ධානයෙන් බාහිර කණ්ඩායම් සම්බන්ධීකරණය පවරා ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාටය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us