එබෝලා නිසා සුනඛයෙකු මැරුවට විරෝධතා

Published in විදෙස්
Thursday, 09 October 2014 14:11
බටහිර අපි‍්‍රකාවේදී එබෝලා වෛරසයට ගොදුරු වූ ස්පාඤ්ඤ හෙදියකගේ සුතරල් සුනඛයා වෛරසයට ගොදුරු වී ඇතැයි සැකයෙන් ඝාතනය කිරීම ගැන එරට සත්ත්ව අවිහිංසා සංවිධානවලින් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
තෙරීසා රෝමියෝ නමැති මෙම හෙදිය බටහිර අපි‍්‍රකාවේදී එබෝලා වෛරසය ආසාදනය වූ සිය සගයන් දෙදෙනෙකුට ද ප‍්‍රතිකාර කළ බව සඳහන්ය.
 
ඇයට දැන් ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරදී හුදකලාව ප‍්‍රතිකාර ලබා දේ. මෙම හෙදියගේ් සුරතල් බල්ලා රැගෙන යාම වැළැක්වීම සඳහා සත්ත්ව අවිහිංසා සංවිධානයක සාමාජිකයන් රැසක් ඇගේ නිවස ඉදිරිපිට රැදී සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us