එබෝලා නිසා සුනඛයෙකු මැරුවට විරෝධතා

Published in විදෙස්
Thursday, 09 October 2014 14:11
බටහිර අපි‍්‍රකාවේදී එබෝලා වෛරසයට ගොදුරු වූ ස්පාඤ්ඤ හෙදියකගේ සුතරල් සුනඛයා වෛරසයට ගොදුරු වී ඇතැයි සැකයෙන් ඝාතනය කිරීම ගැන එරට සත්ත්ව අවිහිංසා සංවිධානවලින් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
තෙරීසා රෝමියෝ නමැති මෙම හෙදිය බටහිර අපි‍්‍රකාවේදී එබෝලා වෛරසය ආසාදනය වූ සිය සගයන් දෙදෙනෙකුට ද ප‍්‍රතිකාර කළ බව සඳහන්ය.
 
ඇයට දැන් ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවරදී හුදකලාව ප‍්‍රතිකාර ලබා දේ. මෙම හෙදියගේ් සුරතල් බල්ලා රැගෙන යාම වැළැක්වීම සඳහා සත්ත්ව අවිහිංසා සංවිධානයක සාමාජිකයන් රැසක් ඇගේ නිවස ඉදිරිපිට රැදී සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us