ඉන්දු ලංකා ධීවර ගැටලුව විසඳන්න, ප්‍රධාන ඇමැතිගෙන් මෝදිට ලිපියක්

Published in පුවත්
Thursday, 09 October 2014 11:39
ඉන්දු ලංකා ධීවර ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නැයි තමිල්නාඩු නව ප්‍රධාන අමාත්‍ය ඕ.පන්නීර්සෙල්වම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වරයි වෙත   ලිපියක් යොමු කරමින්  ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලබන අත්අඩංගුවට ගැනීම් තමිල්නාඩු ප්‍රාන්ත රජයට බාධාවක් වී ඇති බව ඔහු පෙන්වා දෙයි. 
 
ශ්‍රීලංකා භාරයේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කරගැනීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහු අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇති බව වාර්තා වේ.
 
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකා අත්අඩංගුවේ ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනා නිදහස කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඔහු අදාල ලිපිය මගින් ඉල්ලා ඇත.
 
 
 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us