අපට රනිල් එක්ක කතාවක් නැහැ -ජවිපෙ

Published in පුවත්
Monday, 13 October 2014 09:41

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ සමග තම පක්‍ෂයට කතා කරන්න දෙයක් නැතැයි ජ.වි.පෙ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී කේ.ඞී ලාල් කාන්ත මහතා පවසයි.

‘අපේ ස්ථාවරයට අනුව ජනාධිපතිවරණයට නැවතත් මහින්ද රාජපක්ෂට ඉල්ලන්න බැහැ. ඒ ගැන ජනතාව දැනුවත් කරන වැඩපිළිවෙළ අපි පටන් අරන් තියෙනවා.

ජනතාවට කරුණු කීම තමයි අපේ වැඩපිළිවෙළ වෙන්නේ. එහෙම නැතිව රනිල්ට හෝ වෙනත් පාර්ශ්වයකට සහයෝගය ලබා දීම නෙවෙයි.

රනිල්ගේ අයට අපිත් සමග සාකච්ඡ කරන්න අවශ්‍යතාවයක් ඇති. ඒත් අපිට ඒ සම්බන්ධයෙන් අවශ්‍යතාවයක් ඇති වෙලා නැහැ’ යයිද ඒ මහතා කියයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us