subash
ගුරුවරි දණ ගැස්සවූ ජඩයාගේ ඡන්ද අල්ලස් බෙදීම මැකො නවත්වයි
ගුරුවරියක දණ ගැස්සවීමේ සිද්ධියකට සම්බන්ධව වරදකරුවූ වූ හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාර විසින් පෙර පාසල් දරුවන්ට පාවහන් බෙදී දීමට කළ උත්සායක් මැතිවරණ කොමසාරිස්වරයාගේ මැදිහත්වීමෙන් නවත්වා තිබේ.
මහින්දගේ තවත් කුමන්ත්‍රණයක් හෙළිවේ. රනිල්,සජිත් ඩමි යොදා හොර වීඩියෝවක් තනයි
මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් රහසිගත මධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමට දරන ලද උත්සාහයක් අසාර්ථක වී ඇති බව අනාවරණය වේ.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට තීරණය කර ඇත.ඒ මහතා මේ මොහොතේ කෝට්ටේ එජාප මූලස්ථානයේ (සිරිකොත) පැවැත්වෙන කම්කරු සම්මේලනයට එක්ව සිටින අතර තවත් සුළු සිය ස්ථාවරය ප්‍රකාෂ කිරීමට නියමිත බව පැවසේ.
අපි උපදින්න ඉන්න දරුවන්ටත් ආර්ථික ක්‍රමවේද සාදා අවසන්
මෙරට තුළ බියෙන් හා සැකයෙන් ජීවත් වූ ජනතාවට වර්තමානයේදී බියෙන් සැකයෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් ගොඩනගා ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මාක්ස්වාදයෙන් මදාවිවාදයට: අපායේ විවේකය සහ යකාගේ හූනියම - නිලන්ත ඉලංගමුව
කොමියුනිස්ට්වාදය හෝ ස්ටාලින්වාදය නිසා නරක මිනිසුන් නරක දේවල් නොකළහ. මන්ද නරක මිනිසුන් නරක නිසා නරක දේවල් කළෝය. නමුත්, තමන් කරන්නේ උතුම් දෑ යැයි සිතාගෙන බොහොමයක් හොඳ මිනිසුන් ඉතා භයානක දේවල් කරති. වරක් ජිජැක් පෙන්වා දුන්නේය.
2010 ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර මැතිවරණය සංසන්දනය කිරීමේදී බරපතල ගනයේ පහරදීම්වල වැඩි වීමක් දක්නට ලැබෙන බව පැෆ්රල් සංවිධානය පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ බෙලිඅත්ත ආසන සංවිධායක විමල් ජයසිරි මහතාගේ බෙලිඅත්ත, කහවත්ත ප්‍රදේශයේ නිවසට ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ඊයේ රාත්‍රී හතට පමණ ප්‍රහාරයක් එල්ලකර තිබේ.
සිව්වසරක් පුරා සිරියාවේ පවතින යුධ ගැටුම් හේතුවෙන් පසුගිය වසර අවසන් වන විට පුද්ගලයින් 76,000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වේ.
රටට එරෙහි කුමන්ත්‍රණවල නියැළී සිටීමේ චෝදනාව මත විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අත්අඩංගුවට ගතයුතු යැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර ඊයේ (1 වැනිදා) සඳහන් කළහ.
ආතර් කොනන් ඩොයිලි කියන ලේඛකයට නයිට් නාමයක් ලැබුණෙ එයා රහස්පරීක්ෂක ප්‍රබන්ධකරුවෙක් වුණ නිසා. එයාගෙ ප්‍රබන්ධ ඇතුළෙ හිටපු රහස්පරීක්ෂයගෙ නම ‘‘ෂර්ලොක් හෝම්’’ මේ ෂර්ලොක් හෝම් රහස් පරීක්ෂණ කරේ කොන්ත්‍රාත් පදනම යටතේ.
