subash

subash

ශ්‍රී ලංකාවෙන් ටෙස්ට් ලකුණු 12000සීමාව පසුකළ පළමු පිතිකරු ලෙසත් ලොව එවැනි දක්ශතාවක් දැක්වූ පස්වැනි පිතිකරු ලෙසත් කුමාර් සංගක්කාර ක්‍රිකට් ඉතිහාසයට එක්වූයේය.

අයිටම් තුනේ කලාව

Published in අනං මනං
Saturday, 03 January 2015 15:52

Art කියන්නේ මොකක්ද කියතවමත් විසඳ ගන්න බැරි ලෝක ඇණයක් කියල උත්තර දුන්නා නම් හරි.

අද (03) මීට මොහොතකට පෙර පුත්තලම නගර මධ්‍යයේ මැතිවරන ප්‍රචරක කටයුතුවල (කැන්වසින්) යෙදුනු මෛත්‍රෙපාල සිරිසේන මහතාගේ ආධාර කරුවන්ට පුත්තලම නගර සභාවේ නගරාධිපති ඇතුළු මැර කණ්ඩායමක් විසින් පහර දීමක් සිදු කර තිබේ.

කවුරුන් කුමන පැතිවලට ගියත්, ජනතාවාදී නායකයෙකු ලෙස තමා සැමදා රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.

පානදුර නගර සභාවේ උප නගරාධිපති ශ‍්‍රී මුණසිංහ මහතා පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය ලබාදෙන බව අද ප‍්‍රකාශ කළේය.

අද උදැසන හලාවත නගරයේ පැවැත්වෙමින් තිබු වීදියේ විරෝධය වැඩසටහනට හලාවත පොලීසියේ විරෝධය එල්ල වී තිබේ සමූහ ගායනා හා මහජනයා සමඟ අදහස් හුවමාරු කර ගැනීම හ පත්‍රිකා බේදීම ආදී වැඩ සටහන් කිහිපයක් මෙහිදී පැවැත්වෙමින් තිබියදී පොලීසිය පැමිණ 'මෙගා ෆෝන් "පාවිච්චිය නතර කල යුතු බව දන්වා තිබේ. එම නියෝගය අනුව පසුව එම වැඩ සටහන කරගෙන යන අතරතුර පැමිණ පත්තර අලෙවි කිරීම හා පත්‍රිකා බේදීමද නතර කළ යුතු බව දන්වා ඇති අතර ජනයා නොගැවසෙන ප්‍රදෙශයකට ගොස් ගීත ගැයීම පමනක් සිදු කිරීමට පොලීසිය අවසර දි තිබේ.

ඇමෙරිකාවේ කඩා වැටුණු සැහැල්ලු ගුවන් යානයක සිටි වයස අවුරුදු 07 ක දැරියකගේ දිවි බේරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එ.ජ.නි.ස. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ආර්.ජී. සමරනායක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නැකැත් කරු ලෙස ක්‍රියා කරන සුමනදාස අබේගුණවර්ධන මහතා හදිසි හෘදයාබාධයකට ලක්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

Connet With Us