subash
කුරුණෑගල, කුඹුක්ගැටේ ප්‍රදේශයේ දී කලාකරුකරුවන්ට පහරදීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී දොන් කමල් ඉන්දිකව ඇප මත නිදහස් කර තිබේ.
සමනලී ෆොන්සේකාගේ `අබිරහස් වීඩියෝවේ` තවත් තොරතුරු එළියට ! අලුත්ම හෙළිදරව්ව මෙන්න !!
කුඹුක්ගැටේදී පහර කෑ සමනලී ෆොන්සේකා කුරුණෑගල රෝහල් ගතවීමෙන් අනතුරුව ට්‍රොලියක රැගෙන යන හැටිත් - රෝහල් වාට්ටුවක ඇඳක ඇලවෙන හැටිත් - ඉන් අනතුරුව ඇඳෙන් නැගිට දුරකථන අංකයක් ඉල්ලා ගැනීමට `ඉහෙන් බහින ලෙඩක් නැතිව` ඇවිද යන හැටිත්, ඊටත් පසුව, ``කොලිටි වීඩියෝවක්`` ගැන යමක් පවසන හැටිත් පෙන්වන `රහසිගත` වීඩියෝව `ජාතික` රූපවාහිනියේ සහ `ස්වාධීන` රූපවාහිනියේ `ෂර්ලොක් හෝම්ස්` කැමරාකරුවන් විසින් සපයන ලදුව, මේ වන විට සයිබර් අවකාශය පුරා ද සැරිසරන බව අපට සැලය. ඒ පිළිබඳව තවත් `රහසිගත` තොරතුරු ප්‍රමාණයක් අප සතුව පවතියි. අපි ඒවා `හෙළිදරව් කරන්නට` තීරණය කළෙමු.
ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා පසුගිය 31 වැනිදා සිට ඉල්ලුම් කළ හැකි බවට අදාළ බලධාරීන් විසින් ප්‍රචාරය කළද මෙතෙක් ඒ සඳහා වන අයැදුම්පත්‍රය සකස් කර නැතැයි දැන ගන්නට තිබේ.
මමත් විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයාට සහාය දෙන්න යනවා කියලා කතා පැතිරෙනවා. ඒ ගැන බොහෝ දෙනා මගෙන් විමසීම් කරනවා. මමනම් දන්නේ නෑ..බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමාත් පනිනවා කියලා මේ දවස්‌වල කතා පැතිරෙනවා..... ඔය වගේ කතා ඉදිරි දින කිහිපයේදීත් ප්‍රචාරය වේවි යැයි ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ප්‍රකාශ කළේය.
මෛත්‍රී දේවදූතයෙක්. මම යකෙක් - මහින්ද උතුරේ ජනතාවට කියයි (video)
‘නොදන්නා දේවදූතයාට වඩා දන්න යකා හොඳ බැවින් තමන් යකාට ඡන්දය දෙන්නැයි’ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂ උතුරේ ජනයාගෙන් ඉල්ලීමක් කළේය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා මේ වන විට බොරැල්ල කැම්බල් පිටියෙහි කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් පුරවැසි බලය ජන රැළියක් පැවැත්වේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව දිනවීම උදෙසා වැඩ කරන්නේ නැතැයි කියමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සෙනාල් වෙල්ගම මහතාට රාජපක්ෂ පුත්‍රයකු විසින් කනට ගැසූ සිදුවීම සමග ඔවුන්ට රාජපක්ෂ ආණ්ඩුව පිළිබද කළකිරීමක් ඇතිවී තිබේ.
වෛද්‍ය ක්ෂේත්‍රයේ තිබෙන විශාලම වෘත්තිය සමිතිය වන රජයේ වෛද්‍ය නිළධාරීන් ගේ සංගමයේ විධායක සභාව අද උදැසන අටට පමණ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී භමුවී ඇති බව ලංකාඩේලී වෙත වාර්තා වේ.
බ්‍රිතාන්‍ය රජ පවුලේ හොඳම විලාසිතාකාරිය වූයේ ඩයනා කුමරියයි. දැන් ඇගේ ලේලිය වන කේට් කුමරියගේ විලාසිතා කෙරෙහිද මුළු ලොවම අවධානය යොමුකර තිබේ.
