සිරියානු ගැටුම් වලින් 76,000ක් මරුට

Published in විදෙස්
Friday, 02 January 2015 09:44

සිව්වසරක් පුරා සිරියාවේ පවතින යුධ ගැටුම් හේතුවෙන් පසුගිය වසර අවසන් වන විට පුද්ගලයින් 76,000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වේ.

මානව හිමිකම් සඳහා වු එක්සත් රාජධානියේ නිරීක්ෂණ කණ්ඩායමක් විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව මියගිය පුද්ගලයින් අතර සිවිල් වැසියන් 17,790ක් වන බව පැවසේ.

එමෙන්ම ළමුන් 3,501ක්ද සිරියානු ගැටුම් වලින් මියගොස් ඇති බව අදාළ සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

මේ අතර පසුගිය වසර තුළ ඉරාකයේ පැවති යුධ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 15000ක් පමණ මියගොස් තිබේ.

ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් සටන් වදින කණ්ඩායම් සහ වෙනත් ආයුධ සන්නද්ධ කණ්ඩායම් සිරියාව සහ ඉරාකය තුළ ක්‍රියාත්මකය.

(adaderana)

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us