සරණාගතයින් රැගත් ඉතාලි නෞකාවක් මුදාගැනේ

Published in විදෙස්
Saturday, 03 January 2015 09:55

ඉතාලියේ ගිනිකොන දිග මුහුදු තීරයේ අතරමංව සිටි ඉසඩීන් නම් නෞකාවක් ඉතාලි වෙරළ ආරක්ෂකයින් විසින් මුදා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇති බව වාර්තා වේ.

මෙම නෞකාව ඉතාලිය කරා ගමන් කරන්නට ඇතැයි සැක කරන අතර එහි සරණාගතයින් 400ක් පමණ පිරිසක් සිටින බවද පැවසේ.

නෞකාව ඇති ප්‍රදේශයේ පැවති රළු මුහුදු ස්වභාවය සහ අයහපත් කාලගුණය හේතුවෙන් එම විදුලි පද්ධති සියල්ල අක්‍රියව පවතින බවත් නෞකාවට ගොඩවීමට අපහසු තත්ත්වයක් පවතින බවත් විදෙස් වාර්තා සඳහන් කර ඇත.

එම වාර්තාවලට අනුව මීට දින කිහිපයකට පෙරද මෙසේ සේවක මඬුල්ලක් රහිතව අතරමං කර දමා ගොස් තිබූ නෞකාවෙන්ද සරණාගතයින් 1000ක පමණ පිරිසක් මුදාගැනීමට ඉතාලි නාවික හමුදාව සමත් වී ඇත.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us