තවත් ගුවන් අනතුරකින් දැරියක් දිවි ගලවා ගනී

Published in විදෙස්
Saturday, 03 January 2015 14:34

ඇමෙරිකාවේ කඩා වැටුණු සැහැල්ලු ගුවන් යානයක සිටි වයස අවුරුදු 07 ක දැරියකගේ දිවි බේරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු එහි ගමන්ගත් වැඩිහිටි පුද්ගලයන් සිවු දෙනාම මියගියත් මෙම වයස අවුරුදු 7ක දැරිය නිරුපද්‍රිතව බේරී ඇති බවයි පැවසෙන්නේ.

එරට ෆෙඩරල් ගුවල් පාලක ඒකකයට අනුව පී.ඒ.-34 මාදිලියේ සැහැල්ලු ගුවන් යානයේ එන්ජිමේ දෝෂයක් පවතින බව නියමුවා අවසන්වරට පැවසීමෙන් පසු යානය රේඩාර් තිරයෙන් අතුරුදන්ව තිබෙනවා.

යානයේ කඩා වැටී අනතුරට පත්වීමෙන් පසු එම දැරිය කෙන්ටකි ප්‍රාන්තයේ නිවසක් වෙත ඇවිද ගොස් සිද්ධිය පවසා ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධිය පිළිබඳව විස්තර කරමින් මාධ්‍ය පෙන්වා දෙන්නේ දැරිය රෝහල් ගත කළත් ඇයට සුළු තුවාලයක් හැර ජීවිතයට තර්ජනයක් වන තුවාලයක් නොවීම පුදුමයක් බවයි.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us