බුද්ධගයාව අසලදී ජපන් ශිෂ්‍යාවකට අතවර

Published in විදෙස්
Sunday, 04 January 2015 11:01

ජපන් ජාතික ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් මසකට වැඩි කාලයක් වරින්වර අතවර කිරීම පිළිබඳව මිනිසුන් පස්දෙනෙකු අත් අඩංගුවට ගත් බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.


ඉන්දියාවේ කල්කටා නගරයේ සහකාර පොලිස් අධිකාරී පල්ලාව් කාන්ති ඝෝෂ් පවසන ආකාරයට විත්තිකරුවන් අතරින් දෙදෙනෙකු සංචාරක මග පෙන්වන්නන් ලෙස මෙම ජපන් යුවතිය වෙත පැමිණ පැහැර ගෙන ගොස් විවිධ තැන්වල රඳවා තබා ගනිමින් අපයෝජනය කරතිබේ.

මෙසේ රඳවා තබා ගත් එක ස්ථානයක් ඇත්තේ බෞද්ධයන්ගේ පුජනීයතම සිද්ධස්ථානයක් වන බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාව අසලයි.

පළමුව බරණැස ප්‍රදේශයට පැන ගැනීමට සමත් වූ මෙම ජපන් ජාතික ශිෂ්‍යාව පසුව කල්කටාවට පැමිණ ජපන් තානාපති කාර්යාලය ඔස්සේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඉන්දියානු පොලීසිය පවසන්නේ සංවිධානය වූ කල්ලියක් තනිව සිටින කාන්තාවන් තම ඉලක්කය කරගන්නා බවයි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us