පලස්තීනයට යුද අපරාධ අධිකරණයේ සාමාජිකත්වය

Published in විදෙස්
Thursday, 01 January 2015 12:59

පලස්තීනයට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ සාමාජිකත්වය හිමිව ඇත. ජගත් ආරක්ෂක මණ්ඩලයේ ඒ සඳහා වූ ඡන්ද විමසීමේදී සාමාජික රටවල් 15 න් 8 ක සහය හිමිවී ඇත.

2012 වසරේදී පලස්තීනය ජගත් සංවිධානයේ නිරීක්ෂණ මට්ටමේ රාජ්‍යයක් බවට පත්වීමත් සමග මෙම අවස්ථාව උදා වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි. පලස්තීනයට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ සාමාජිකත්වය හිමිවීම ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය හෙළා දැක ඇත.

මෙම සාමාජිකත්වය හිමිවීමත් සමග යුද අපරාධ සම්බන්ධයෙන් ලොව සෙසු රටවල් වෙත චෝදනා එල්ල කිරීමේ අවස්ථාව පලස්තීනයට හිමිවන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us