පලස්තීනයට යුද අපරාධ අධිකරණයේ සාමාජිකත්වය

Published in විදෙස්
Thursday, 01 January 2015 12:59

පලස්තීනයට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ සාමාජිකත්වය හිමිව ඇත. ජගත් ආරක්ෂක මණ්ඩලයේ ඒ සඳහා වූ ඡන්ද විමසීමේදී සාමාජික රටවල් 15 න් 8 ක සහය හිමිවී ඇත.

2012 වසරේදී පලස්තීනය ජගත් සංවිධානයේ නිරීක්ෂණ මට්ටමේ රාජ්‍යයක් බවට පත්වීමත් සමග මෙම අවස්ථාව උදා වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි. පලස්තීනයට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ සාමාජිකත්වය හිමිවීම ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය හෙළා දැක ඇත.

මෙම සාමාජිකත්වය හිමිවීමත් සමග යුද අපරාධ සම්බන්ධයෙන් ලොව සෙසු රටවල් වෙත චෝදනා එල්ල කිරීමේ අවස්ථාව පලස්තීනයට හිමිවන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us