subash

subash

එක්සත් ජාතික පක්ෂය එළඹෙන ජනාධිපතිවරණයට බියවී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය. ගිය පාර මගේ හමුදාපති දැම්මා මේ පාර අපේ මෝඩයා අහුවුණා යනුවෙන් පැවසු ජනපතිවරයා පවසන්නේ වර්තමානයේදී එම පක්ෂය තුළ නායකත්වයක් නැති බවයි. රනිල් වික‍්‍රමසිංහ මහතාට විපක්ෂ නායක ධූරය පමණක් රැක ගැනීමට අවශ්‍යව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

අද ලෝකයේ බොහෝ කාන්තාවන් විවිධාකාරයේ සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණ දෙමින් සිටිනවා.මේ සඳහා විවිධ විදියේ හේතුද ඉදිරිපත් වෙමින් පවතිනවා. එවැනි එක් අදහසක් වන්නේ කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන හේතුවෙන් මෙවැනි රෝගාබාධ ඇති වන බවයි.

කුරුණෑගල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රන් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහයෝගය දීම සදහා විපක්ෂනායක කාර්යාලයට පැමිණ ඇත.
මේ 18 දෙනා අතර ජොන්ස්ටන් මහතා සහ දයාසිරි ජයසේකර මහතා සමග ආණ්ඩුවට ගිය පිරිසක්ද වන අතර, ආණ්ඩු පක්ෂයේම වන මන්තී‍්‍රන් පිරිසක්ද වේ.

දැන් අලුත් අවුරුද්දට ලෑස්තිද? ලංකාවේ බොහෝදෙනෙක් අලුත් අවුරුද්ද සමරන්නෙ අප්‍රේල් මාසෙදි. ඒත් ඉතින් දැන් ලංකාවෙ මිනිස්සුත් පොඩියට හරි අලුත් අවුරද්ද ජනවාරි පළමුවෙනිදට සමරන්න පුරුදුවෙලා.

ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයාව සිටියදීත් නීත්‍යානුකූල නොවන ආකාරයට මුදල් උපයා ඇති බව හෙළිවේ.

මොහු 2006 වසරේ සිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ රහස් ගනුදෙනු පැවැත්වූ බව හෙළිවීම නිසා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්කරනු ලැබුවේ 2008 වසරේ අප්‍රේල් මාසයේදීය.

එතෙක් ඔහු ජවිපේ ප්‍රචාරක ලේකම් හා පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස කටයුතු කරනු ලැබුවේය.

වැඩවර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයින්ගේ ගැටළු වලට කඩිනම් විසදුමක් ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව භාණ්ඩාගාර ලේකම්වරයා සමග හෙට දිනයේදී මේ සම්බන්ධයෙන් සාකච්ජා කර විසදුම් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේය.
මේ මොහොතේ මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන්  කොළඹ විහර මහා දේවි එළිමහන් රංග පීඨයේ පැවැත්වෙමින් තිබෙන කාන්තා සමුළු වේදීකාවට නියෝජ ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතාද එක් විය. 
m1
unnamed-5
unnamed-6
unnamed-8
ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය උපත ලැබුවේ ලාංකික ජනසමාජය භීෂණයෙන් සහ මර්දනයෙන් වෙලී ගිය 1989 වකවානුවේ දීය. එදා අප එලෙස එකට එක්වූයේ විධායකයේ දරුණු භීෂණයට එරෙහිව මානව හිමිකම් රැකගැනීමටය. අතුරුදහන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කරවා ගැනීමටය. එමෙන්ම, කුරිරු යුද්ධයෙන් විනාශයට පත්වන අපගේ ජනතාවගේ දුක් අඳෝනාවන් සංසිඳුවා ජනවාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදිය යුතුය යන ස්ථාවරය නොබියව ප‍්‍රකාශ කරමිනි.  දශක තුනකට ආසන්න කාලයක් තුළ අප අඛණ්ඩව ම එම ස්ථාවරයේ පිහිටා කටයුතු කර ඇත. 

ජනාධිපතිවරයා සුබ නැකත් සුබ පල පිළිබදව වැඩි සැලකිල්ලක් දක්වන හා තද බල ලෙස ඒවා විශ්වාස කරන බව නොරහසකි.ඒ නිසාම මැතිවරණ ත්‍යාගයක් ලෙස ලිතක් බෙදා හැරීමට සිතුවිල්ලක් පහළ වන්නට ඇත. මැතිවරණය ඉලක්ක කර නව වසර සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ජනාධිපතිවරයාගේ රුව සහිතව ලිතක් බෙදා හැරීමට සූදානම් වන බවට ජනතා විමුක්ති පෙරමුණ තවත් පැමිණිල්ලක් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇත.

Connet With Us