subash

subash

ඇමැති කුමාර වෙල්ගම හා මහින්ද සමරසිංහ  විපක්ෂයට එක්වීම සඳහා මේ මොහොතේ සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයට පැමිණෙන්නේ යැයි  බුද්ධි අංශ විසින් වර්තා කිරීම නිසා නාමල් රාජපක්ෂගේ නිල බලකාය සිරිකොත වැටලීමට සූදානම් වෙමින් සිටි බව වාර්තා වේ. 

ලස්සන වෙන්න කවුද අකමැති නේද? ඔයා ලස්සනයි කියලා අපි දන්නවා. ඒත් කොහොමද ඒ ලස්සන තවත් ලස්සන කර ගන්නේ. අපි හදන්නේ ඒකට උදව්වක් වෙන්න.

 වයඹ පළාත් සභා මන්ත්‍රී (එක්සත් ජනතා නිදහස් සන්ධානය) ලක්ෂ්මන් වෙඩරුව මහතා මීට සුළු මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කළේය.

තමන්ගේ එක ඇසක් පමණක් නොව ජීවිතය පවා උදුරා ගැනීමට මාන බලපු ත්‍රස්තවාදී එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන්ට පවා ගෞරවකර කතා කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ සිංහල බෞද්ධ හැදියාවේ උදාර ලක්ෂණයක් යැයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

සිම්බාබ්වේ කි‍්‍රකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ඬේව් වට්මෝර් පත් කිරීමට එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

2014 විශේෂ මතකයන්

Published in අනං මනං
Friday, 02 January 2015 13:05

2014 වසර නොදැනුවත්ම ගෙවිල අලුත් වසරක් උදා උනා.

පාසල්වල පළමු වාරයේ අධ්‍යයන කටයුතු ලබන පස් වැනිදා ආරම්භ වේ. සාමාන්‍ය පෙළ පිළිතුරුපත් ඇගයීම් සිදුකරන පාසල් සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් හැර සෙසු සියලු වල අධ්‍යයන කටයුතු එදිනට ආරම්භවීමට නියමිතය.

සිල් රෙදි ඇතුඵ විවිධ භාණ්ඩ විශාල ප්‍රමාණයක් දිවයිනේ බොහෝ විහාරස්ථාන වෙත ලබා දී ඒවා දායක දායිකාවන් අතර බෙදා දෙන ලෙස විවිධ පාර්ශව විසින් ඉල්ලීම් කොට ඇති බව කැෆේ සංවිධානය පවසයි.

වසර 26 කට පසුව යාල්දේවී දුම්රිය අද (02) කන්කසන්තුරේ දුම්රිය ස්ථානයේ සිට යාපනය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරුණි.

රටපුරා ස්ථාපිත කර තිබෙන ඔසුසල්වලට අවශ්‍ය ආකාරයට ඖෂධ ලබානොදීම නිසා රෝගී ජනතාව සහ ඔසුසල් නියෝජිතයන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

Connet With Us