subash

subash

ඊයේ හිනිදුම , අකු‍රැස්ස අතර තලගල ප්‍රදේශයේදි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම විසින් තවත් චණ්ඩිකමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

නට්සිවාදීහු කොමියුනිස්ට්වාදීන් අත් අඩංගුවට ගත්හ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා කොමියුනිස්ට්වාදියකු නො වන බැවිනි

ජනතා විමුක්‌ති පෙරමුණ සහ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඇති රහස්‌ ගිවිසුම් හෙළිකිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා (කුමාර් මහත්තයා) අද (01දා) හෝ හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එම පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේය.

කුරුණෑගල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රන් 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහයෝගය දීමට තීරණය කර තිබේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිස්ත්‍රිකයේ සියලූම ආසන සංවිධායකවරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා අද තීන්දු කර තිබේ.

මේ දින කිහිපය තුල  මහින්ද රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම් කමි‍ටුව විසින්  මෙරට ජංගම දුරකතන ග්‍රාහකයන් වෙත කෙටි පණිවිඩ යවමින් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂගේ නිල වෙබ් අඩවිය කොපි කර ඇතැයි අසත්‍ය තොරතුරක්  ප්‍රචාරය කරමින්  සිටී.

එළඹ ඇත්තේ ශ්‍රීලාංකේය ඉතිහාසයේ එක්තරා තීරණාත්මක කඩ ඉමකි. මහා ජනසම්මත වාදයට එපිටින් එකාධිපතිත්වය රජයපු හැම මොහොතකම ඒ මෙරට ජනතාව විසින් තීරණාත්මක ලෙස පරාජය කරනු ලැබුවේය.

ඇමැති විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් වරයා හා උතුරුමැද පළාතේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හතර දෙනෙක් අද දින මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීම සඳහා ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ.

කුරුණැගල දිස්ත්‍රික්කය නියෝජනය කරන තවත් කැබිනට් ඇමැතිවරයෙක් හා පළාත් සභා ඇමැතිවරයෙක් ඉදිරි දින කිහිපය තුලදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට නියමිතය. මේ වන විට සිය පාක්ෂිකයන්ට තමන් ආණ්ඩුවෙන් ඉවත්වන බව මෙම කැබිනට් ඇමැතිවරයා දැනුම් දි තිබේ.

 ෆයිසර් මුස්තාපා මහතා මේ වන විට සිරිකොත මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකටද සහභාගී වෙමින් සිටී.

Connet With Us