subash

subash

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නතර නොකරන බවත්, එම ව්‍යාපෘතිය කරගෙන යාමට කැබිනට් අනුමැතිව ලැබුණ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

අපි පොල් ගහෙන් ලබාගන්න ප්‍රයෝජන විශාල ප්‍රමාණයක් තියනවා. ඒ අතරින් ප්‍රධාන ප්‍රයෝජනයක් තමයි පොල් තෙල් කියන්නේ.

නිදහස් කාව්‍ය ආර සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට හඳුවා දුන් ජී. බී. සේනානායක කවීන්ද්‍රයා එකී කාව්‍ය ආර පාඨක ප්‍රජාව වෙත දායාද කළ පළමු කෘතිය වන ‘‘පළිගැනීම’’ කෘතියේ ‘‘පරිශිෂ්ටය’’ (ඌනපූරණය) ආරම්භයේ මෙබඳු සටහනක් තබයි.

අහසේ සිට දකින ලෝකය

Published in අනං මනං
Thursday, 05 February 2015 15:59

අපි බොහෝ ස්ථානවල සංචාරය කරනවා. දකිනවා. ඒත් අපිට පියාපත් ලැබුනොත් නැත්තම් සැහැල්ලු ගුවන් යානයක සංචාරය කරන්න ඉඩ ලැබුනොත් ලෝකය මොනතරම් ලස්සනට බලාගන්න පුළුවන් වෙයිද.

මහත් අාන්දෝලනයකට ලක්වූ ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය විසින් ඒ්කමතිකව සම්මත වූ බව මේ වන විට පැවැත්වෙමින් තිබෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැනුම් දුන්නේය.

හිටපු මුදල් අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ නීතිඥ කේ.එන් චොක්සි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කසාද බඳින එකත් ලේසි පහසු දෙයක් නෙමේ. පණ යන වැඩක්. විවිධ රටවල්වල පවතින අමුතු විදියේ විවාහ චාරිත්‍ර ගැන දැනගත්තම ඕනෑම කෙනෙකුට එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක් කියල හිතෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ටික කලක සිට පාදයේ ආබාධයකට ලක්ව සිටියේය. ඒ හේතුවෙන් ඔහුට පසුගිය නවසීලන්ත සංචාරයටද සහභාගී වීමට නොහැකි වූයේය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය පත් කර තිබේ.

රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක පාර්ලිමේන්තු දිනවල රැස්වීම්වලට සහභාගී කරවන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා බන්ධනාගාර අධිකාරීට අද (05) නියෝග කළේය.

Connet With Us