කේ.එන්. චොක්සි අභාවප‍්‍රාප්ත වෙයි

Published in පුවත්
Thursday, 05 February 2015 14:43

හිටපු මුදල් අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ නීතිඥ කේ.එන් චොක්සි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ජීවිතක්ෂයට පත්වන විට හෙතෙම 81 වන වියේ පසු වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙනු ලැබේ.

1989 දී පළමු වරට ජාතික ලැයිස්තුවෙන් තේරීපත්වූ ඒ මහතා ව්‍යවස්ථා සම්පාදන හා නීති කෙටුම්පත්කරණයෙහිලා ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කරන ලදී.1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහාද දායක ඔහු දායකත්වය සැපයීය.

1993-94 යුගයේ රාජ්‍ය පරිපාලන හා ව්‍යවස්ථා කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු 2001-2004 කාලයේ මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

1989 සිට 2010 වන තුරු හෙතෙම අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කිරීම විශේෂත්වයකි.

 

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us