කේ.එන්. චොක්සි අභාවප‍්‍රාප්ත වෙයි

Published in පුවත්
Thursday, 05 February 2015 14:43

හිටපු මුදල් අමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වූ නීතිඥ කේ.එන් චොක්සි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ජීවිතක්ෂයට පත්වන විට හෙතෙම 81 වන වියේ පසු වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙනු ලැබේ.

1989 දී පළමු වරට ජාතික ලැයිස්තුවෙන් තේරීපත්වූ ඒ මහතා ව්‍යවස්ථා සම්පාදන හා නීති කෙටුම්පත්කරණයෙහිලා ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කරන ලදී.1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහාද දායක ඔහු දායකත්වය සැපයීය.

1993-94 යුගයේ රාජ්‍ය පරිපාලන හා ව්‍යවස්ථා කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු 2001-2004 කාලයේ මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

1989 සිට 2010 වන තුරු හෙතෙම අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කිරීම විශේෂත්වයකි.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us