මෛත්‍රීට නොහැකිවූ දේ රාජිත කරයි.

Published in පුවත්
Thursday, 05 February 2015 15:21

මහත් අාන්දෝලනයකට ලක්වූ ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය විසින් ඒ්කමතිකව සම්මත වූ බව මේ වන විට පැවැත්වෙමින් තිබෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැනුම් දුන්නේය.

ඖෂධ පනත නව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ සම්මතකැර ගැනීම සඳහා එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද අදාල පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවේ දී අස්ථාන ගතවී තිබිණි.

එම අස්ථානගත වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අැතුළු පිරිසක් සෘජු දායකත්වයක් ලබාදුන් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us