Colombo Port City ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබේ

Published in පුවත්
Thursday, 05 February 2015 17:27

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නතර නොකරන බවත්, එම ව්‍යාපෘතිය කරගෙන යාමට කැබිනට් අනුමැතිව ලැබුණ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

ව්‍යාපෘතියේ පවතින අඩුපාඩු සකස්කර නැවත ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.

ජනපතිවරණ සමයේදී එවකට විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නවත්වන බවයි.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය චීනයේ ආධාර ඇතිව ක්‍රියාත්මක කරයි. කෙසේ නමුත් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කොමිස් ගනු දෙනු ගැන චෝදනා මෙන්ම එහි පරිසර හානිය සම්බධයෙන්ද වන චෝදනා ද ඉදිරිපත් විය. එමෙන්ම ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව භාර දෙනු ලැබුවේද ලෝක බැංකුව විසින් තහනම් කරනු ලැබූ ඉදිකිරීම සමාගම් දෙකකටය.

Last modified on Thursday, 05 February 2015 17:30

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us