ලෝක කුසලාන ක්‍රිකට් ජාතික රූපවාහිනියෙන් - කැබිනට් තීරණයක්

Published in පුවත්
Thursday, 05 February 2015 17:36

පෙබරවාරි 14දා ආරම්භවන එක්දින ලෝක කුසලාන තරගාවලිය ජාතික රූපවාහිනිය හරහා විකාශය කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබී තිබේ.

ක්‍රිකට් තරග විකාශය කිරීමේ අයිතිය තිබෙන්නේ සී.එස්.එන්. නාළිකාවට වුවත් එයට විකාශන අයිතිය ලබාදීම පිළිබඳව පසුගිය කාලසීමාව පුරාම විවිධ විරෝධතා පැවැතියේය.

එමෙන්ම එම ආයතනයේ කටයුතු කෝප් කමිටුවේද සාකච්ඡාවට බඳුන්ව තිබේ. ශ්‍රී ලංකා රජයට අයවියයුතු බදු නොගෙවීම නිස පසුගියදා අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන දහසක බදු මුදලක්ද පැනවීය

Last modified on Thursday, 05 February 2015 17:38

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us