ලෝක කුසලාන ක්‍රිකට් ජාතික රූපවාහිනියෙන් - කැබිනට් තීරණයක්

Published in පුවත්
Thursday, 05 February 2015 17:36

පෙබරවාරි 14දා ආරම්භවන එක්දින ලෝක කුසලාන තරගාවලිය ජාතික රූපවාහිනිය හරහා විකාශය කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබී තිබේ.

ක්‍රිකට් තරග විකාශය කිරීමේ අයිතිය තිබෙන්නේ සී.එස්.එන්. නාළිකාවට වුවත් එයට විකාශන අයිතිය ලබාදීම පිළිබඳව පසුගිය කාලසීමාව පුරාම විවිධ විරෝධතා පැවැතියේය.

එමෙන්ම එම ආයතනයේ කටයුතු කෝප් කමිටුවේද සාකච්ඡාවට බඳුන්ව තිබේ. ශ්‍රී ලංකා රජයට අයවියයුතු බදු නොගෙවීම නිස පසුගියදා අයවැය යෝජනා මඟින් රුපියල් මිලියන දහසක බදු මුදලක්ද පැනවීය

Last modified on Thursday, 05 February 2015 17:38

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us