දුමින්දයි නංගියි දෙන්නම පච වී යති

Published in පුවත්
Thursday, 05 February 2015 18:02

ඊයේ ජාතික නිදහස් දින උත්සවයෙන් පසුව සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති භෝජන සංග්‍රහයකට සහභාගී වූ දුමින්ද සිල්වා හා ඔහුගේ නැගණිය වන දිලිණි සිල්වා දෙදෙනා ජනාධිපතිවරයා සමඟ ඡායාරූපයකට පෙනී සිටීමට දැඩි උත්සහයක් ගෙන තිබුණු බව වාර්තාවේ.

එහෙත් ඒ වැලැකී ඇති අතර පසුව අනෙක් මැති ඇමැතිවරුන් සමඟද කුළුපගව කතා බහකිරීමට ගත් උත්සහයද අසාර්ථක වී තිබිණි. මෙම අවස්ථාවට සජින් වාස් ගුණවර්ධන යන මන්ත්‍රීවරයාද සහභාගී වී සිටි අතර ඔහු සමඟද කිසිවකුත් කතා බහ නොකර සිටීමට පරිස්සම් වී තිබේ.

මෙම භෝජන සංග්‍රහය ජනාධිපතිවරයා හා එම ආර්යාවගේ ආරාධනයෙන් පැවැත්විණි. මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මැති ඇමැතිවරු කිහිප දෙනෙකුටද ආරාධනා කර තිබුණි. මේ සමඟ වන ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම අවස්ථාවට දුමින්ද සිල්වා හා නැගණිය සහභාගී වී සිටි අන්දමයි.

මේ වන විට දැඩි දූෂණ චෝදනා මෙන්ම කුඩු ජාවාරම් සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරු දෙදෙනාට චෝදනා එල්ලවී ඇත.

 

dilini-silva

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us