එහෙත් ඒ වැලැකී ඇති අතර පසුව අනෙක් මැති ඇමැතිවරුන් සමඟද කුළුපගව කතා බහකිරීමට ගත් උත්සහයද අසාර්ථක වී තිබිණි. මෙම අවස්ථාවට සජින් වාස් ගුණවර්ධන යන මන්ත්රීවරයාද සහභාගී වී සිටි අතර ඔහු සමඟද කිසිවකුත් කතා බහ නොකර සිටීමට පරිස්සම් වී තිබේ.
මෙම භෝජන සංග්රහය ජනාධිපතිවරයා හා එම ආර්යාවගේ ආරාධනයෙන් පැවැත්විණි. මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මැති ඇමැතිවරු කිහිප දෙනෙකුටද ආරාධනා කර තිබුණි. මේ සමඟ වන ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම අවස්ථාවට දුමින්ද සිල්වා හා නැගණිය සහභාගී වී සිටි අන්දමයි.
මේ වන විට දැඩි දූෂණ චෝදනා මෙන්ම කුඩු ජාවාරම් සම්බන්ධයෙන් මෙම මන්ත්රීවරු දෙදෙනාට චෝදනා එල්ලවී ඇත.