අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්

Published in පුවත්
Thursday, 05 February 2015 12:39

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය පත් කර තිබේ.

ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණ අමාත්‍යංශයට මාරු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම පසුගිය කාලයේ කටයුතු කළ ආකාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි වීම සහ ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් ගෙන තිබූ ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම ස්ථාන මාරුවීම් කළ බව විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us