subash
ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන

























































මෛත්‍රී- රනිල් අත්සන් මගඩියට පත්‍ර කර්තෘවරයකුත් හවුල් !
ජනාධිපතිවරණය සමහේදී එජාපයේ හිටපු මහ ලේකම්වරයා විසින් රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් අතර වූ ගිවිසුමක් බව පවසමින් ඉදිරිපත් කළ ව්‍යාජ අත්සන් සහිත ලියැවිල්ල සකස් කිරීම සඳහා පත්‍ර කර්තෘවරයකු හවුල් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
සත්ව ලෝකය සුන්දරයි. ඒකට ඡායාරූප කලාව එක් උනාම සුන්දරත්වය තවත් වැඩි වෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකවරයා කරවීම වෙනුවනේ එන හෙට(05) නව දේශපාලන පෙරමුණක් පිහිටුවීමට තීරණය වී ඇති බව විමල් වීරවංශගේ සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
කලාව කියන්නෙ මොකක්ද කියල ඇහුවොත් අපි කාටවත් හරි උත්තරයක් දෙන්න බැරි වෙයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වෙළෙඳ පොළ තුළ අලෙවියට තබා තිබූ ඇමෙරිකාවෙන් ආනයනය කළ ඇපල් තොග අත්අඩංගුවට ගත්තද, එම ඇපල්වලින් එක ගෙඩියක්වත් මෙතෙක් පරීක්ෂණයකට ලක්කර නැතැයි වාර්තා වේ.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මශ්‍රි බණ්ඩාර ඒකනායක මහතා පත් කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට අද සිරබත් කෑමට සිදුව ඇත්තේ ටිරාන් අලස් නම් පාප මිත්‍රයාගේ ඇසුර නිසා බව තිස්ස අත්තනායක මහතාගේ සමීපතමයකු ලංකාඩේලි වෙත පැවැසීය.
මේ වන ඇමරිකාවේ සිය නිවසට වී සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පෙබරවාරී 17 වන දා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව ඒ මහතාව සමීප ආරංචි මාර්ග පවසයි.
