subash
දකුණු ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිෂ්වාල් මහත්මිය අද (2) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
එක් පැත්තක හිටපු අගමැති ඩි. එස්. සේනානායක මහතාගේ පින්තුරයකි. අනෙක් පසින් හිටපු අගමැති බණ්ඩාරනායක මහතාගේ පින්තූරයකි. රටේ කාලයෙන් විනාඩි 90 ක් පුරා, රට ගැන කතා කිරීමට ජනතාව ඉදිරියේ වාඩි වූ දෙදෙනෙකි. නව දේශපාලන පිටුවක පෙරවදනක්ද? පැරණි අප්‍රසන්න දේශපාලනයේ හමුවන ගුණ ගී වැයීමක්ද? නමුත්, එක් කාරණයක් පැහැදිලිය.
Photographer : Madhura Chinthana
Model : Navodya Dilrukshani












අලුත් පක්ෂයක් හදන්න පිස්සුද ? විමල්-වාසු-දිනේෂ් තුන් කට්ටුව මහින්දගෙන් අහගනී
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර නාමයෝජන ලබා ගැනීමට නොහැකිව සිටින දේශපාලන පක්ෂ නියෝජිතයන් එකතු කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් නව පක්ෂයක් ගොඩ නැගීමට ගත් අවසන් උත්සහයත් අද අසාර්ථක වී තිබේ.
උපුල් ශාන්ත සන්නස්ගල මහත්මය හරිම වාසනාවන්තයි! මොකද ශ්‍රී ලංකාවේ හය වන විධායක ජනාධිපතිවරයා දිව්රුම් දුන්ට පස්සෙ එතුමා රුපවාහිනී මාධ්‍යයක් සමග කළ පළමු සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්න සන්නස්ගල මහත්මයට ලැබීම නිසා. සාකච්ඡාවත් හොඳයි. ඒක නිකම් නිකං වාචාල සාකච්ඡාවකට සීමා නොකර යම් සෞන්දර්යාත්මක අගයකුත් එකතු කරල තිබුණා.
මම තවමත් ජිවත්වීම පිළිබඳ හිටපු ජනාධිපතිතුමාට ස්තූතිවන්ත විය යුතු යි - එස්. ජී. පුංචිහේවා
විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලද ”ස්වාධීන කොමිෂන් සභා වඩාත් ශක්තිමත් කිරිම” යන මැයෙන් මහජන සංවාදයක් පසුගිය 30 වන දින කොළම 07 මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි විද්වත් කථිකා මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
වත්මන් රජය යටතේ ද විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි නොකරන අතර එම ධුරයෙහි පවතින අසීමිත විධායක බලය පමණක් අඩු කිරීමට නියමිතය.
සියලූ බස් ගාස්තු අද සිට සියයට 8 ත් 10 ත් අතර ප‍්‍රතිශතයකින් පහත බසී. ඒ අනුව රුපියල් 9 ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 8 දක්වා රුපියලකින් අඩු කිරීමට නියමිතය.
අතුරු අයවැයෙන් හඳුන්වාදුන් මන්දිර බද්ධ සංශෝධනය කිරීමට රජය තිරණය කර අැත. එ් අනුව ඉදිරියේදී මෑත කාලයේ ඉදි වූ ගොඩනැගිලිවලට පමණක් අදාළ වන පරිදි මෙම බද්ධ සංශෝධනය කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසුවේය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා භාරයේ සිටි අලි පැටවුන් දෙදෙනෙකු වනජීවි දෙපාර්තමේන්තුවට යළි භාරදී අැත.
