අතීතයේ ඉදිකරන ලද පැරණි ගොඩනැගිලිවලටද මෙම බද්ද බලපාන බැවින් එ්වා මන්දිර බද්දෙන් ඉවත් කිරීම මෙහි අරමුණවේ
රුපියල් මිලියන සියය හෝ ඊට වැඩියෙන් තක්සේරු කර ඇති සියලූම නිවාස සහ අධි සුඛෝපභෝගි තට්ටු නිවාසවලින් හෝ වර්ග අඩි 5000ට වැඩි එවැනි නිවාසවලින් වර්ෂයකට රුපියල් මිලියනයක නව බද්දක් මන්දිර බද්ද නමින් අය කිරීමට මෙවර අතුරු අයවැයෙන් යෝජනා කර තිබුණි. මෙය පළාත් පාලන ආයතනවලින් අය කරනු ලබන වරිපනම් හා බදුවලට අමතරව අය කරන්නකි. මෙම බද්දෙන් අපේක්‍ෂිත ආදායම රුපියල් මිලියන දහසකි.
අතුරු අයවැයෙන් හඳුන්වාදුන් මන්දිර බද්ධ සංශෝධනය කිරීමට රජය තිරණය කර අැත. එ් අනුව ඉදිරියේදී මෑත කාලයේ ඉදි වූ ගොඩනැගිලිවලට පමණක් අදාළ වන පරිදි මෙම බද්ධ සංශෝධනය කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසුවේය.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
තේ කෝප්පයක් හරියට හදමු
තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.