අතීතයේ ඉදිකරන ලද පැරණි ගොඩනැගිලිවලටද මෙම බද්ද බලපාන බැවින් එ්වා මන්දිර බද්දෙන් ඉවත් කිරීම මෙහි අරමුණවේ
රුපියල් මිලියන සියය හෝ ඊට වැඩියෙන් තක්සේරු කර ඇති සියලූම නිවාස සහ අධි සුඛෝපභෝගි තට්ටු නිවාසවලින් හෝ වර්ග අඩි 5000ට වැඩි එවැනි නිවාසවලින් වර්ෂයකට රුපියල් මිලියනයක නව බද්දක් මන්දිර බද්ද නමින් අය කිරීමට මෙවර අතුරු අයවැයෙන් යෝජනා කර තිබුණි. මෙය පළාත් පාලන ආයතනවලින් අය කරනු ලබන වරිපනම් හා බදුවලට අමතරව අය කරන්නකි. මෙම බද්දෙන් අපේක්‍ෂිත ආදායම රුපියල් මිලියන දහසකි.
අතුරු අයවැයෙන් හඳුන්වාදුන් මන්දිර බද්ධ සංශෝධනය කිරීමට රජය තිරණය කර අැත. එ් අනුව ඉදිරියේදී මෑත කාලයේ ඉදි වූ ගොඩනැගිලිවලට පමණක් අදාළ වන පරිදි මෙම බද්ධ සංශෝධනය කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසුවේය.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

		  	