අද සිට බස් ගාස්තු අඩුයි

Published in පුවත්
Sunday, 01 February 2015 10:16

සියලූ බස් ගාස්තු අද සිට සියයට 8 ත් 10 ත් අතර ප‍්‍රතිශතයකින් පහත බසී. ඒ අනුව රුපියල් 9 ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 8 දක්වා රුපියලකින් අඩු කිරීමට නියමිතය.

රුපියල් දහතුනේ ගාස්තුව රුපියල් 12 දක්වාත්, රුපියල් 17 සිට රුපියල් 34 දක්වා වූ ගාස්තු රුපියල් දෙකකින්ද, රුපියල් 37 සිට රුපියල් 41 දක්වා වූ ගාස්තු රුපියල් 3 කින්ද නව සංශෝධනය යටතේ අඩුකර තිබෙනවා. එමෙන්ම රුපියල් 44 සිට රුපියල් 59 දක්වා වූ ගාස්තු රුපියල් 4 කින් සහ රුපියල් 62 සිට රුපියල් 64 දක්වා වන ගාස්තු රුපියල් 5 කින් අඩුවනු ඇති. දැනට ක‍්‍රියාත්මක වැඩිම බස් ගාස්තුව වන රුපියල් 708 ක ගාස්තුව රුපියල් 651 දක්වා අඩුකර අැත.

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us