විධායකයේ බලතල කිහිපයක් පමණක් කප්පාදු කෙරේ

Published in පුවත්
Sunday, 01 February 2015 12:15

වත්මන් රජය යටතේ ද විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි නොකරන අතර එම ධුරයෙහි පවතින අසීමිත විධායක බලය පමණක්‌ අඩු කිරීමට නියමිතය.

ඒ අනුව විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට වග කියනු ලබන නීතියට යටත් තනතුරක්‌ වශයෙන් ඉදිරියටත් පවතිනු ඇතැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

එහෙත් ජනාධිපතිවරයා සතුව රටේ ආරක්‍ෂාව මෙන්ම ඉඩම් බලතල ද තවදුරටත් පවතිනු ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනමත විචාරණයක්‌ ද පැවැත්විය යුතු අතර එවැන්නක්‌ පැවැත්වීම කෙරෙහි ද රජයේ කිසිදු බලාපොරොත්තුවක්‌ නැතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටී.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us