විධායකයේ බලතල කිහිපයක් පමණක් කප්පාදු කෙරේ

Published in පුවත්
Sunday, 01 February 2015 12:15

වත්මන් රජය යටතේ ද විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි නොකරන අතර එම ධුරයෙහි පවතින අසීමිත විධායක බලය පමණක්‌ අඩු කිරීමට නියමිතය.

ඒ අනුව විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට වග කියනු ලබන නීතියට යටත් තනතුරක්‌ වශයෙන් ඉදිරියටත් පවතිනු ඇතැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

එහෙත් ජනාධිපතිවරයා සතුව රටේ ආරක්‍ෂාව මෙන්ම ඉඩම් බලතල ද තවදුරටත් පවතිනු ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනමත විචාරණයක්‌ ද පැවැත්විය යුතු අතර එවැන්නක්‌ පැවැත්වීම කෙරෙහි ද රජයේ කිසිදු බලාපොරොත්තුවක්‌ නැතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටී.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us