subash
අද පෙරවරුවේ පැවැති 67 වන නිදහස් උළෙල සඳහා හිටපු යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවූයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටලූවක් හේතුවෙන් බව පවසයි.
අපි අසා ඇති ආකාරයට අතීතයේදී අපගේ පැරැන්නන් තමාගේ ආහාරවේල සපයා ගැනීමට අධික වෙහෙසක් දරන්න සිදු උනා. ඔවුන් එදා හෙළු දහඩිය ඔවුන්ව ජිවත් කළා පමණක්ම නොවෙයි ඔවුන්ගේ ජීවිත නිරෝගී කරන්නට ද හේතු වුණා. ඒ වගේම වෙහෙස වී වැඩ කිරීමේදී ගැහැණු පිරිමි බාල මහළු බේදයක් තිබුනෙත් නෑ.
ස්වර්ණවාහිණිය මෛත්‍රීපාලනයට යටවෙයි. සේවකයන් 4ක් දොට්ට
ඊඒපී සමූහ ව්‍යාපාරයට අයත් ස්වර්ණවාහිණී රූපවහිනී ආයතනයේ සේවයන් 4 දෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව ආයතන තුල අදහස් දැක්වීම හේතුවෙන් එම ආයතනයෙන් නෙරපා දමා ඇතැයි වාර්තාවේ.
ලැම්බෝගිනි කිව්වම දැන් ලංකාවේ නොදන්නා කෙනෙක් ඉන්නවද. පහුගිද දවස් ටිකේ ලංකාවට ලැම්බෝගිනි වලින් අඩුවක් තිබුනෙ නෑනෙ.
ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතා අද මෙලොවින් සමුගත්තේය.
58 දෙනෙකු රැගත් ට්‍රාන්ස් ඒෂියා ගුවන් යානයක් තායිවාන අගනගරයේ තායිපේ ගංඟාවට කඩාවැටී තිබේ.
ඩෙනිම් කියපු ගමන් මතක් වෙන්නෙ මාස ගානක් පට්ට ගහන ඇඳුමනෙ. ඩෙනිම සමාජ පන්තීන් ජාති ආගම් වයස් බේද විතරක් නෙමේ ලිංගිකත්වයත් අතික්‍රමණය කරන්න සමත් උන ඇඳුමක්. මෙච්චර පට්ට ගහන්න පුළුවන් වටිනා ඇඳුමක ඉතිහාසයත් පට්ට.
ජිෆී අධිකරණ නියෝග බල්ලට දමයි. දැදුරු ඔයට වසවිස දිගටම මුදාහරියි (video)
නිකවැරටිය කොබෙයි ගනේ පවත්වගෙන යන පොල් කොහු ආශ්‍රිත නිශ්පාදන කර්මාන්ත ශාලාවක වන ජිෆී ප්‍රඩක්ට් සමාගමට (Jiffy Products S. L) එරෙහිව දැදුරු ඔයට අපජලය මුදා හැරීම අත් හිටවියයුතු බවට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණද ඒ නොතකා තවමත් එම අප ජලය දැදුරු ඔයට මුදා හරිමින් තිබේ.
