සරත් ෆොන්සේකා නිදහස් උළෙලට ආවේ නැත්තේ ඇයි?

Published in පුවත්
Wednesday, 04 February 2015 22:29

අද පෙරවරුවේ පැවැති 67 වන නිදහස් උළෙල සඳහා හිටපු යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවූයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටලූවක් හේතුවෙන් බව පවසයි.

උළෙල සඳහා සහභාගි වන ලෙස නිල ආරාධනාවක් ලැබුණද පවතින වාතාවරණය හමුවේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි වී ඇති බවත් තමාට හිරිහැර සිදුකළ ආරක්‍ෂක අංශ නිලධාරීන් සහ දේශපාලනඥයන් මේ වනවිට වත්මන් ආණ්ඩුවේ තනතුරු හෙබවීමත් ප්‍රශ්නකාරී බව ද ඔහු පවසයි.

කාට කුමන ආකාරයෙන් අමතක වුවද තමාට සිදුකළ හිරිහැර කිසි දිනෙක අමතක කළ නොහැකි බවයි සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

Last modified on Wednesday, 04 February 2015 22:33

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us