මෛත්‍රී- රනිල් අත්සන් මගඩියට පත්‍ර කර්තෘවරයකුත් හවුල් !

Published in පුවත්
Tuesday, 03 February 2015 16:58

ජනාධිපතිවරණය සමහේදී එජාපයේ හිටපු මහ ලේකම්වරයා විසින් රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් අතර වූ ගිවිසුමක් බව පවසමින් ඉදිරිපත් කළ ව්‍යාජ අත්සන් සහිත ලියැවිල්ල සකස් කිරීම සඳහා පත්‍ර කර්තෘවරයකු හවුල් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

දිනපතා සිංහල පුවත්පතක කර්තෘවරයකු වූ මෙම පුද්ගලයා සමඟ අත්තනායක මහතාගේ ලේකම්වරයකු කියන තැනැත්තකු මෙම කුමන්ත්‍රණයට හවුල් වී ඇතැයි පැවැසේ.

මෙම ගිවිසුම මුළුමනින්ම මුල් වරට මාධ්‍යකින් ප්‍රසිද්ධ කරන ලද්දේද මෙම කර්තෘවරයා යටතේ ඇති පුවත් පතේ වෙබ් අඩවිය මඟිනි.

මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙන තිස්ස අත්තනායක මහතාට එරෙහිව කෙරෙන නඩු විභාගට අතර තුරදී මෙම හවුල් කරුවන්ද නීතිය ඉදිරියට කැඳවනු ඇත. යම් හෙයකින් මෙම චෝදනා ඔප්පු වුව හොත් තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසට වසර හතක පමණ සිර දඬුවමක් වුව හිමිවිය හැකි බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි

 

සැබැඳි පුවත් :

තිස්ස හිරබත් කන්නේ ටිරාන් අලස්ගේ ලනු කෑ නිසා

තිස්ස අත්තනායක අත්අඩංගුවට

තිස්ස අත්තනායකත් අත්අඩංගුවට ?

රනිල් - මෛත්‍රී ගිවිසුම බොරුවක්. CID තහවුරු කරයි. තිස්සට නඩු

මෛත්‍රී - රනිල් අත්සන් මගඩියට තිස්ස කො‍ටුවන ලකුණු

 මෛත‍්‍රී, තිස්ස ගෙන් රුපියල් මිලියන 2,500 ක වන්දි ඉල්ලයි

Last modified on Tuesday, 03 February 2015 17:01

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us