දිනපතා සිංහල පුවත්පතක කර්තෘවරයකු වූ මෙම පුද්ගලයා සමඟ අත්තනායක මහතාගේ ලේකම්වරයකු කියන තැනැත්තකු මෙම කුමන්ත්‍රණයට හවුල් වී ඇතැයි පැවැසේ.
මෙම ගිවිසුම මුළුමනින්ම මුල් වරට මාධ්‍යකින් ප්‍රසිද්ධ කරන ලද්දේද මෙම කර්තෘවරයා යටතේ ඇති පුවත් පතේ වෙබ් අඩවිය මඟිනි.
මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙන තිස්ස අත්තනායක මහතාට එරෙහිව කෙරෙන නඩු විභාගට අතර තුරදී මෙම හවුල් කරුවන්ද නීතිය ඉදිරියට කැඳවනු ඇත. යම් හෙයකින් මෙම චෝදනා ඔප්පු වුව හොත් තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසට වසර හතක පමණ සිර දඬුවමක් වුව හිමිවිය හැකි බව නීති ක්ෂේත්රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි
සැබැඳි පුවත් :
තිස්ස හිරබත් කන්නේ ටිරාන් අලස්ගේ ලනු කෑ නිසා
තිස්ස අත්තනායක අත්අඩංගුවට
තිස්ස අත්තනායකත් අත්අඩංගුවට ?
රනිල් - මෛත්‍රී ගිවිසුම බොරුවක්. CID තහවුරු කරයි. තිස්සට නඩු