subash

subash

පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ ක‍්‍රමවේදයේදී අසාධාරණයට ලක් වූ අවස්ථා ඇතොත් එවැනි පැමිණිලි ඉදිරිපත් කිරිමට එළඹෙන මාර්තු මස 06වැනිදා තෙක් අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මංගල සමරවීර මහතා ඊයේ (08දා) සිය එංගලන්ත නිල සංචාරය ආරම්භ කළේය.

ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරනු ලැබූ පළමු පුහුණු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු පහක පරාජයක් ලැබීය.

මංගල සමරවීර

ගිය වසරේ ආරම්භ කෙරුණු ජාත්‍යන්තර පරීක්ෂණයක් එහි අවසානයට ලඟා වෙමින් තිබේ. වහාම සංයුක්ත පියවර ගනිමින් අපේ අධිකරණයේ විශ්වසනීයත්වය යළි ස්ථාපිත නොකරන්නේ නම්, මේ ජාත්‍යන්තර පරීක්ෂණයේ ප්‍රතිඵල හේතුවෙන් අපේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට සහ වෙනත් සිවිල් වැසියන්ටත් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ පෙනී සිටීමට සිදුවනු ඇත.

මඩ නාමුද?

Published in Gossip
Monday, 09 February 2015 11:51

මඩ කිව්වා ගමන් ලංකාවේ අපිට මතක් වෙන්නෙ දේශපාලනයේදී කරගන්න මඩ ගැහීම්. පහුගිය කාලෙ ගජරාමෙට මඩ නෑවනෙ අපේ කට්ටිය. මේ කියන්න හදන්නෙ එහෙම මඩ නෑමක් ගැන නෙමේ. ඇත්තටම මඩ නෑම ගැන. බොහෝ දෙනෙක් නොදන්නවා උනාට මඩ නෑම කියන්නෙ ශරීරයට ඉතා හිතකර දෙයක්.

ගාලූමුවදොර මුහුදේ ඉදිකෙරෙන වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉන්දීය රජය කනස්සල්ලෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය පවසයි.මෙම ව්‍යාපෘතිය පිළිබඳ ඉන්දීය රජය අවධානයෙන් පසුවන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත.

පැන්සල් තුඩක් කියන්නෙ කොයිතරම් සියුම් දෙයක්ද? යන්තම් ඇහැට පේන ප්‍රමාණය තරම් කුඩායි. කෙනෙකුට හිතන්නවත් පුළුවන්ද ඒ තරම් කුඩා පැන්සල් තුඩකින් කැටයම් කපන්න පුළුවන් කියලා.

මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් අප්‍රේල් 23 වැනිදාට ප්‍රථම ආණ්ඩුව විසුරුවා හැරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීමේ සූදානමක් ඇතැයි අනාවරණය වේ. යම් හෙයකින් එය සිදු වුවහොත් වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 69කට විශ්‍රාම වැටුප් අහිමිවනු ඇත.

ඉතිහාසය යනු විකෘතියක් ද? ප්‍රකෘතියක් ද? සත්‍යයක් ද? ප්‍රබන්ධයක් ද? මෙ’පැන කිසිවකටත් එක එල්ලේ ‘‘ඔව්’’ හෝ ‘‘නැහැ’’ යැයි පවසන්නට සමත් කිසිවකු මෙලොව ඇතැයි විශ්වාස කළ නොහැකි ය.

රුපියල් කෝටි 400ක් වූ දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාව සිදු කිරීමේ චෝදනාවට වරදකරුව අධිකරණය මඟහැර සිට මැලේසියාවේ දී අත්අඩංගුවට පත්වූ ව්‍යාපාරිකයන් දෙදෙනා මේ මස 10දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (8) නියෝග කළේය.

Connet With Us