විදෙස් ඇමති එංගලන්ත ,ඇමෙරිකා සංචාරය අරඹයි

Published in පුවත්
Monday, 09 February 2015 13:00

මංගල සමරවීර මහතා ඊයේ (08දා) සිය එංගලන්ත නිල සංචාරය ආරම්භ කළේය.

මෙම සංචාරයේදී ඔහු එංගලන්තයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එංගලන්ත සංචාරයෙන් අනතුරුව අමාත්‍යවරයා අමෙරිකාවේ ද සංචාරය කිරීමට සූදානමින් සිටියි.

විදේශ අමාත්‍යවරයාගේ ඇමෙරිකානු සංචාරයේදී අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඇතුළු එරට රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us