මඩ නාමුද?

Published in Gossip
Monday, 09 February 2015 11:51

මඩ කිව්වා ගමන් ලංකාවේ අපිට මතක් වෙන්නෙ දේශපාලනයේදී කරගන්න මඩ ගැහීම්. පහුගිය කාලෙ ගජරාමෙට මඩ නෑවනෙ අපේ කට්ටිය. මේ කියන්න හදන්නෙ එහෙම මඩ නෑමක් ගැන නෙමේ. ඇත්තටම මඩ නෑම ගැන. බොහෝ දෙනෙක් නොදන්නවා උනාට මඩ නෑම කියන්නෙ ශරීරයට ඉතා හිතකර දෙයක්.

මඩ නෑම වෙනුවෙන් spa පවා ලෝකයේ හැමතැනම තියනවා. මඩ නෑම නිසා අත්වන වාසි රැසක් තිබෙනවා.

mud1

මඩවල පවතින ඛනිජමය සංඝටකවලට මස් පිඩු ආශ්‍රිතව වේදනා නැති කර දැමීමේ හැකියාවක් පවතියි.

mud2


මඩවල පවතින සුමුදු බව සහ සිසිලස ශරීරිය සැහැල්ලු කිරීම සඳහා උදව් වේ. ආතතිය නැති කරයි.

mud3

ඔබේ සිරුරේ පවතින අහිතකර ද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාවක් මඩ වල පවතී

mud4

මඩ වල අඩංගු සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම් වලට සම සිනිඳු කරයි

mud7

සෝරෛයසීස් නම් චර්ම රෝගය සඳහා තෙත් සහිත මඩ භාවිතය හොඳ ඔසුවකි

එමෙන්ම විවිධ අධ්‍යනයන්ට අනුව තහවුරුව ඇත්තේ කොඳු ඇට ආශ්‍රිත රෝග ඇති පුදගලයන්ට මඩ නෑම ඉතා හොඳ ඔසුවක් බවයි

 

 

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us