පැන්සල් තුඩේ කලාව

Published in අනං මනං
Monday, 09 February 2015 11:27

පැන්සල් තුඩක් කියන්නෙ කොයිතරම් සියුම් දෙයක්ද? යන්තම් ඇහැට පේන ප්‍රමාණය තරම් කුඩායි. කෙනෙකුට හිතන්නවත් පුළුවන්ද ඒ තරම් කුඩා පැන්සල් තුඩකින් කැටයම් කපන්න පුළුවන් කියලා.

Dalton Ghetti නම් කලා ශිල්පියාට ඒක සුළු දෙයක්. මොහුගේ රැකියාව වඩු කර්මාන්තය. වඩු කර්මාන්තයේදී කැටයම් කපනවා කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.

නමුත් මේ තරම් සියුම් කැටයම් නම් ඔබ කවදාවත් දැකලා නැතුව ඇති.

pencile1

pencil2

pencil3

pencil4

pencil5

pencil6

pencil7

pencil8

pencil6

pencil7

pencil8

pencil9

pencil10

pencil11

pencil12

pencil13

pencil14

pencil15

 

 

 

ක්‍රීඩා

Connet With Us