News Items (18842)
ජනාධිපතිවරණයකට නොගොස් ඉන් පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන මෙන් ඉල්ලා සිටි ලංකා සම සමාජ පක්ෂයේ නායකත්වය පසුගිය ඉරිදා හදිසියේම එම පිළිවෙතෙන් බැහැර වීම පක්ෂය දෙකඩ වීමේ තත්වයක් කරා වර්ධනය වෙමින් පවතී.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව මාධ්‍ය හමුවක් කැදවමින් ප‍්‍රකාශ කර සිටින්නේ සෞඛ්‍ය අධ්‍යාපනයට අදාළ නියාමනයන් සිදු කරන වෛද්‍ය සභාවට පවා බලපෑම් කරමින් මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයයේ කටයුතු සාධාරණීකරනය කිරීමට අාණ්ඩුව බලය යොදා ගනිමින් කටයුතු කරන බවයි.
දකුණු අප්‍රිකානු පාපන්දු නායකයා පෙම්වතියගේ නිවසේදී ඝාතනය වේ.
Published in
පුවත්
Monday, 27 October 2014 14:29
දකුණු අප්‍රිකානු පාපන්දු නායක සෙන්සෝ මෙයිවා වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වී ඇත.
ජනාධිපතිනී ඩිල්මා රොසෙෆ් බ‍්‍රසීල ජනාධිපතිවරණය දෙවන වරටත් ජය ගැනීමට සමත්ව ඇත.
පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේස් ශර්මා මහතා ඊයේ (26) යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විය.
ලංකාව සහ ඉන්දියාව අතර එක්‌දින ක්‍රිකට් තරගාවලියක්
Published in
ක්‍රීඩා
Monday, 27 October 2014 12:28
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට ශ්‍රී ලංකා පිල හෙට (28) ඉන්දියාව බලා පිටත්වයාමට නියමිතය.
ගුවන් යානයක ගමන් කරනවිට අහස දෙස හෝ මුහුද දෙස බලමින් ගමන් කිරීමේ හැකියාව පැවති අතර වා කවුළු නොමැති ගුවන් යානා නිර්මාණය කිරීමට සංකල්පයක් ගොඩ නැගී තිබේ.
බොකෝහරාම් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් ඊසාන දිග නයිජීරියාවේ පිහිටි ගම්මානයකින් දරුවන් 30 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජනාධිපතිවරණයේදී ලක්ෂ 9කට ඡන්ද අයිතිය අහිමි වන ලකුණු !
Published in
පුවත්
Monday, 27 October 2014 10:46
ජාතික හැදුනුම්පත් ලබාදීමේ ජංගම සේවා ඇරඹෙයි
ඉදිරි ජනාධිපතිවරණයේදී සැලකිල්ලට ගැනෙන ඡන්ද හිමි නාම ලේඛණයට අනුව ජාතික හැදුනුම්පතක් හෝ පිළිගනු ලබන අනන්‍යතා පත්‍රයක් නොමැති වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමිවන පිරිස ලක්ෂ 9 කට ආසන්නය.
මූලික වැටුප වැඩිකරන ලෙස ඉල්ලූවිට ජනතාව නොමඟ යවා සීනි බෝල අය-වැයක් ඉදිරිපත් කළ ජනාධිපතිවරයා ජනතාව මුළාකරමින් සිටින බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ වසන්ත සමරසිංහ මහතා පවසයි.
