ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (26) රාජගිරිය සිංහ සමාජ ශාලාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙවර අය වැය ආර්ථිකයට 80%ක ශක්තියක් වන පෞද්ගලික අංශය සහමුලින්ම අමතක කොට, දැමූ අය-වැයක් ලෙස පෙන්වා ඔහු පෙන්වා දෙයි.
වැඩිදුටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ අය-වැය තෙවැනි වර කියවා සම්මත කර ගැනීමට පෙර වැඩකරන ජනතාවගේ වැටුප් රුපියල් 10,000කින් වැඩි නොකළහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බවය.
{soundcloud}https://soundcloud.com/lankadaily/voice-ntuclite{/soundcloud}