ජනතාව නොමඟ යවන සීනි බෝල අය-වැයක්

Published in පුවත්
Monday, 27 October 2014 10:35
මූලික වැටුප වැඩිකරන ලෙස ඉල්ලූවිට ජනතාව නොමඟ යවා සීනි බෝල අය-වැයක් ඉදිරිපත් කළ ජනාධිපතිවරයා ජනතාව මුළාකරමින්  සිටින බව  ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ වසන්ත සමරසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ  ඊයේ (26)  රාජගිරිය සිංහ සමාජ ශාලාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
 
මෙවර අය වැය ආර්ථිකයට 80%ක ශක්තියක් වන පෞද්ගලික අංශය සහමුලින්ම අමතක කොට, දැමූ අය-වැයක් ලෙස පෙන්වා ඔහු පෙන්වා දෙයි.
 
වැඩිදුටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ අය-වැය තෙවැනි වර කියවා සම්මත කර ගැනීමට පෙර වැඩකරන ජනතාවගේ වැටුප් රුපියල් 10,000කින් වැඩි නොකළහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බවය.
IMG 0381
 
IMG 0384
 
IMG 0389
 
IMG 0396
 
 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us