කොන්ඩම් ජනප‍්‍රිය කරවන්න පොලීසියෙන් බාධා

Published in පුවත්
Monday, 27 October 2014 10:24

මෙරට එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාව සාමාන්‍ය පුද්ගලයින් අතර එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වඩා සමලිංගික පිරිමින් අතර දහ ගුණයක් වැඩි බව එච්අයිවී ඒඞ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂක වෛද්‍ය සිසිර ලියනගේ මහතා සදහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඒඞ්ස් රෝගය පිළිබදව සම ලිංගිකයන් දැනුවත් කිරීම හා ඔවුන් අතර කොන්ඩම් ජනප‍්‍රිය කරලීම සදහා ඉදිරිපත් වන කණ්ඩායම් වලට පොලීසියෙන් විවිධ බලපෑම් එල්ල වන බැවින් ඒවා වළක්වා ගැනීමේ අදහසින් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

2014 වසරේ තුන්වන කාර්තුව අවසාන වන විට එච්.අයි.වී වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 110 දෙනෙකු හ`දුනාගෙන ඇති අතර ඉන් සියයට 20ක් පමණ පිරිමි සම ලිංගිකයන් බවද තහවුරු වී ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us