බොකෝහරාම් සටන්කාමීන් දරුවන් 30 ක් පැහැරගනී

Published in පුවත්
Monday, 27 October 2014 11:43
බොකෝහරාම් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් ඊසාන දිග නයිජීරියාවේ පිහිටි ගම්මානයකින්  දරුවන් 30 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
2009 සිට මේ දක්වා කාලය තුළ ත‍්‍රස්තවාදීන් කාන්තාවන් සහ ළමයින් 500 ක් පමණ පැහැරගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
 
රජය ත‍්‍රස්තවාදී කණ්ඩායම් සඳහා සාම සාකච්ඡාවලට පැමිණෙන ලෙස ප‍්‍රකාශ කර තිබියිදි ඊයේ මෙම පැහැරගැනීම සිදුව අැත.
 
පසුගිය බ‍්‍රහස්පතින්දා බොරනෝස් ප‍්‍රදේශයට එල්ලවූ බොකෝහරාම් ත‍්‍රස්ත ප‍්‍රහාරයකදී පුද්ගලයින් 17 දෙනෙකු මියගියේය.
Last modified on Monday, 27 October 2014 12:10

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us