බොකෝහරාම් සටන්කාමීන් දරුවන් 30 ක් පැහැරගනී

Published in පුවත්
Monday, 27 October 2014 11:43
බොකෝහරාම් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් ඊසාන දිග නයිජීරියාවේ පිහිටි ගම්මානයකින්  දරුවන් 30 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
2009 සිට මේ දක්වා කාලය තුළ ත‍්‍රස්තවාදීන් කාන්තාවන් සහ ළමයින් 500 ක් පමණ පැහැරගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
 
රජය ත‍්‍රස්තවාදී කණ්ඩායම් සඳහා සාම සාකච්ඡාවලට පැමිණෙන ලෙස ප‍්‍රකාශ කර තිබියිදි ඊයේ මෙම පැහැරගැනීම සිදුව අැත.
 
පසුගිය බ‍්‍රහස්පතින්දා බොරනෝස් ප‍්‍රදේශයට එල්ලවූ බොකෝහරාම් ත‍්‍රස්ත ප‍්‍රහාරයකදී පුද්ගලයින් 17 දෙනෙකු මියගියේය.
Last modified on Monday, 27 October 2014 12:10

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us