පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් යාපනයේ සංචාරයක

Published in පුවත්
Monday, 27 October 2014 12:29
පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේස් ශර්මා මහතා ඊයේ (26)  යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විය.
එහිදී  උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ.චන්ද්‍රසිරි මහතා හමු වී යුද්ධයෙන් පසුව යාපනය දිස්ත්‍රික්කයේ ඇතුළු උතුරු පළාත තුළ රජය විසින් සිදුකරන ලද නැවත පදිංචි කරවීම් පිළිබඳ සාකච්ඡා කළ බව වාර්තා වේ.
 
එමෙන්ම එම  වැසියන් වෙනුවෙන් ලබාදුන් සහන පිළිබඳව කමලේෂ් ශර්මා මහතා ප්‍රශ්න කර තිබුණි.
k

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us