ඩිල්මා රොසෙෆ් දෙවන වරටත් බ‍්‍රසීල ජනාධිපතිනීයයි

Published in පුවත්
Monday, 27 October 2014 13:03

ජනාධිපතිනී  ඩිල්මා රොසෙෆ් බ‍්‍රසීල ජනාධිපතිවරණය දෙවන වරටත් ජය ගැනීමට සමත්ව ඇත.

ඊයේ (26) පැවති ජන්දයෙන් ඇය සියට 51ක ජන්ද ප‍්‍රතිශතයක් හිමිකරගෙන තිබේ.ඇය එරට ප‍්‍රථම ජනාධිපතිවරියයි.

ඇගේ ප‍්‍රතිවාදී අපේක්ෂකයා වූයේ අයේෂු නෙවිස් ය. ඔහු ලබා ගත්තේ සියට 48කජන්ද ප‍්‍රතිශතයක් පමණි. 

මිලියන 140ක ජන්ද දායකයින් පිරිසක් මෙවර ජන්දය සඳහා ලියාපදිංචි වී තිබිණ.

රටේ ආර්ථිකය සහ සුභසාධනය සංවර්ධනය කිරීම ඩිල්මා රොසෙෆ්ගේ ප‍්‍රතිපත්තිය වී තිබේ. 

 

Last modified on Monday, 27 October 2014 13:07

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us