මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලය උසස් පෙළ අසමත් සිසුන් විශාල සංඛ්‍යාවක් සිටින වෛද්‍ය උපාධිය මුදලට විකුණන ප්‍රමිතියකින් තොර ආයතනයක් බව ඔවුන් පවසයි.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසන්නේ ,
මුල් කාලීනව මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සුදුසු නොවන බව වෛද්‍ය සභාව කියා සිටියත් මේ වන විට ඔවුන් ආණ්ඩු බලයට නතුව එය නීතිගත කිරීමට පක්ෂපාතී බවක් පෙන්වන බවයි.
මෙම හොර උපාධි කඩයේ කි‍්‍රයාවලියට විරුද්ධවී ආණ්ඩු බලයට යට නොවී කටයුතු කරන ලෙස ඔවුන් වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටින අතර .ෙමය හකුලා ගන්නා තුරු සටන් අරගල දිගින් දිගටම පවත්වා ගෙන යන බවද ඔවුහු පවසති.
{soundcloud}https://soundcloud.com/lankadaily/iusf-najithrayan{/soundcloud}