වෛද්‍ය සභාවත් ආණ්ඩු බලයට යටයි

Published in පුවත්
Monday, 27 October 2014 19:06

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව මාධ්‍ය හමුවක් කැදවමින් ප‍්‍රකාශ කර සිටින්නේ සෞඛ්‍ය අධ්‍යාපනයට අදාළ නියාමනයන් සිදු කරන වෛද්‍ය සභාවට පවා බලපෑම් කරමින් මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයයේ කටයුතු සාධාරණීකරනය කිරීමට අාණ්ඩුව බලය යොදා ගනිමින් කටයුතු කරන බවයි.

මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලය උසස් පෙළ අසමත් සිසුන් විශාල සංඛ්‍යාවක් සිටින වෛද්‍ය උපාධිය මුදලට විකුණන ප‍්‍රමිතියකින් තොර ආයතනයක් බව ඔවුන් පවසයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසන්නේ ,
මුල් කාලීනව මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සුදුසු නොවන බව වෛද්‍ය සභාව කියා සිටියත් මේ වන විට ඔවුන් ආණ්ඩු බලයට නතුව එය නීතිගත කිරීමට පක්ෂපාතී බවක් පෙන්වන බවයි.

මෙම හොර උපාධි කඩයේ කි‍්‍රයාවලියට විරුද්ධවී ආණ්ඩු බලයට යට නොවී කටයුතු කරන ලෙස ඔවුන් වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටින අතර .ෙමය හකුලා ගන්නා තුරු සටන් අරගල දිගින් දිගටම පවත්වා ගෙන යන බවද ඔවුහු පවසති.

iusf 2

{soundcloud}https://soundcloud.com/lankadaily/iusf-najithrayan{/soundcloud}

Last modified on Monday, 27 October 2014 19:31

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us