News Items (18842)
කොස්ලන්ද නායයාම පිළිබද යුද හමුදා නිල නිවේදන පරස්පරයි
කොස්ලන්ද මිරියබැද්ද කන්දේ නාය යාමෙන් සිය ගණනක් පණ පිටින් පස් වලට යට වී මිය ගිය අතර යුද හමුදාව විසින් සොයා ගත් මළ සිරුරු වලින් 5 කට යළි පණ ඇවිත් තිබීමේ අපූරු පුවතක් වාර්තා වේ.
පිවිතුරු හෙටක්' සංවිධානයේ නායක හා ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසින් ඉදිරිපත් කල 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් එකඟත්වය පළකර ඇති අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, එම යෝජනා ඉටුකරන බවට මහින්ද මහතාගේ මෙවර ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කිරීමට පොරොන්දුවී ඇති බව වාර්තාවේ.
දිනකට එක් කාන්තාවක් සහ පිරිමින් තිදෙනෙකු මුඛ පිළිකාවේ ගොදුරට
''ලොව දිනන ක්‍රීඩා ශක්ති” නව මුහුණුවරකින් ඇරඹේ
අමාත්‍ය මහින්දානන්ද මහතා ගේ සංකල්පයක් අනුව ගොඩනැගුණු ‘ලොව දිනන ක්‍රීඩා ශක්ති‘ වැඩසටහන නව මුහුණුවරකින් ඇරඹීමට දැනටමත් කටයුතු යොදා ඇත.
රටපුරා පවත්වාගෙන යන 3000කට අධික සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීමට අවශ්‍ය නීති ළඟදීම ඉදිරිපත් කරන බව දේශිය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ(28) ප්‍රකාශ කළේය.
තවදුරටත් නායයාම්-බේරා ගැනීමේ මෙහෙයුම් වලටත් බාධා
නායයාමට ලක් වූ බදුල්ල,හල්දුම්මුල්ල, මීරියබැද්ද ගම්මානයේ ලයින් කාමරවල සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයා ගෙන ඇත.
