2015 ඡන්ද හිමි නාමලේඛන කෙටුම්පතේ නම තියෙනවාද බලන්න

Published in පුවත්
Wednesday, 29 October 2014 11:18
දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති 2015 ඡන්ද හිමි නාමලේඛන කෙටුම්පතට තම නම ඇතුළත්ව නොමැති නම් ග්‍රමා නිලධාරීවරයාට හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත දැනුම් දෙන ෙලස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
මේ මස 31 වැනි දින සහතික කිරීමට නියමිත එක් එක් දිස්ත්‍රික්කයට අදාළ 2015 ඡන්ද හිමි නාමලේඛන කෙටුම්පත හෙට (30දා) දින දක්වා ප්‍රදර්ශනය කෙරේ 
 
ගණන් ගන්නා නිලධාරීන් විසින් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය ගණන් ගන්නා ලද අයගේ සහ අදාළ හිමිකම් පරීක්ෂණයට පෙනී සිටි අයගේ නම් මෙසේ ප්‍රදර්ශනය කරන බව දේශප්‍රිය මහතා පැවසුවේය.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us