2015 ඡන්ද හිමි නාමලේඛන කෙටුම්පතේ නම තියෙනවාද බලන්න

Published in පුවත්
Wednesday, 29 October 2014 11:18
දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති 2015 ඡන්ද හිමි නාමලේඛන කෙටුම්පතට තම නම ඇතුළත්ව නොමැති නම් ග්‍රමා නිලධාරීවරයාට හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත දැනුම් දෙන ෙලස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
මේ මස 31 වැනි දින සහතික කිරීමට නියමිත එක් එක් දිස්ත්‍රික්කයට අදාළ 2015 ඡන්ද හිමි නාමලේඛන කෙටුම්පත හෙට (30දා) දින දක්වා ප්‍රදර්ශනය කෙරේ 
 
ගණන් ගන්නා නිලධාරීන් විසින් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය ගණන් ගන්නා ලද අයගේ සහ අදාළ හිමිකම් පරීක්ෂණයට පෙනී සිටි අයගේ නම් මෙසේ ප්‍රදර්ශනය කරන බව දේශප්‍රිය මහතා පැවසුවේය.

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us