News Items (18842)
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් මහත්තයා හෙට (28) දිවයිනට යලි පැමිණීමට නියමිතව තිබේ.
ඔහු යළි ලංකාවට පැමිණීමේදී භාවිතා කරන නම නොයෙල් මුදලිගේ නැමැති අන්වර්ථ නාමයම බව ආගමන විගමන අභ්‍යන්තර තොරතුරු වාර්තා කර සිටී.
ලංකා සමසමාජ පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී සම්පූර්ණ සහයෝගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙල පෙරේදා (25 දා) ඉන්දීය නළු නිළියන් සහ ගායිකා අල්කා යාග්නිග්ගේ සහභාගිත්වයෙන් සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ඉදිරි ජනාධිපතිවරණ වේදිකාවේ එක් රිදී සීනුවක් වනු ඇත්තේ දයාසිරි ජයසේකර වයඹ ප්‍රධාන අමාත්‍යවරයා ය. ඔහු මේ දිනවල කියවන අලුත්ම පොත ‘රජුත් තැනීමේ කලාව - දේශපාලන සන්නිවේදනය“ යි.
රනිල්ගේ ප‍්‍රධානත්වයෙන් කාන්තා නියෝජිත හමුවක්(ඡායාරූප,හඩ පටය)
ජාතික හෙළ උරැමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ඉදිපරිත් කර ඇති යෝජනාවලියට කතෝලික සංවිධානවලද සහාය පලවේ.
