අනිල් කපූර්ට ලංකාවෙන් සම්මානයක්‌

Published in අනං මනං
Monday, 27 October 2014 06:59

හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙල පෙරේදා (25 දා) ඉන්දීය නළු නිළියන් සහ ගායිකා අල්කා යාග්නිග්ගේ සහභාගිත්වයෙන් සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.



උළෙලට එක්‌ වූ ඉන්දීය සුපිරි නළු අනිල් කපූර් මහතා වෙත හිරු වෙතින් පුදකළ විශේෂ සම්මානය සිනමා නිළි රැජන මාලිනී ෙµdන්සේකා මහත්මිය සහ ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය මහතා අතින් ප්‍රදානය කළ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන

Connet With Us