ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වරටත් ජනාධිපති තනතුර සඳහා තරග කිරීමට ව්‍යවස්ථාමය බාධාවක් ඇත්ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය විමසා ජනාධිපතිවරයා යොමු කළ ලිපියට අදාළ තීරණය අද (10දා) ජනාධිපතිවරයාට යැවිය යුතු වෙයි.

ජාතික හෙළ උරුමයේ මහ ලේකම්,  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම සතිඅන්තයේ තම නිල නිවසින් ඉවත්වී යාම සඳහා සූදානම් වන බව වාර්තාවේ.

ඒකාධිපති බලය අහෝසි කරන ජන බලවේගය බදාදා (12 ) 3.00 ට ආරම්භ වන බවත්, එහිදී මතුවන වීරයකු හරහා මෙම ක්‍රමය වෙනස්‌ කිරීමට සූදානම් බවත් 'පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාවේ' නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියහ.

පරිසර උෂ්ණත්වය ඉහළ යාම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් සත්තව ලෝකයේ කඩිසරම ජීවියා වන  මී මැස්සන් පෘථිවියෙන් ඉක්මණින් වඳවී යා හැකි බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

රජරට විශ්වවිද්‍යාලයේ විරු සිසු ප‍්‍රතිමාව කඩා දමා ඇති බවට ශිෂ්‍ය සංගම් චෝදනා කරති.

ඉන්දීය දෙමළ ක‍්‍රියාකාරී කණ්ඩායම් කිහිපයක් ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට සුදානම් වේ.එම ඉල්ලීම නම් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවේ දී ක‍්‍රීඩා කිරීමට අවස්ථාව ලබා නොදෙන ලෙසය.
හයියාන් සුළි කුණාටුව පිලිපීනයේ  හත් දහසකට අධික පිරිසක් බිලිගත් ව්‍යවසනකාරී සිදුවීමකි. එයින් දිවි අහිමිවූවන් සිහි කරමින් පිලිපීනය පුරා ගුණානුස්මරණ උත්සව පැවැත්වේ.
වත්මන් ජනාධිපතිවරයාට තුන්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි දැයි යන විවාදාත්දක කාරණයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය හෙට ප‍්‍රකාශ කිරීමට නියමිතය.
ඉන්දු ශ්‍රි ලංකා ධීවර ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ විශේෂ සැසිවාරයක් පැවැත්විය යුතු බව ඩි.එම්.කේ.පක්ෂය පවසයි.

(සුදත් මෙනේරිපිටිය 2014-10-19 වන දින රාවය පුවත්පතට ලියූ ‘ආදරණීය වික්ටෝරියා හෙවත් මාගම් සෝලියේ අනුප්‍රාසය’ ලිපියට පිළිතුරකි )

2014-10-19 වන දින රාවය පුවත්පතට ‘‘ආදරණීය වික්ටෝරියා’’ කෘතිය පිළිබඳ විවේචනාත්මක විචාරයක් සැපයු සුදත් මෙනේරිපිටිය මහතා සාහිත්‍යය කෘතියක් විචාරයට බඳුන් නොකළ යුතු සහ විවේචනයට අදාළ නොවන සන්දර්භයක සිට එකී කෘතිය විචාරයට ලක්කොට ඇති බව පෙනේ.

ඔහුගේ පළමු ප්‍රහාරය මෙසේ ය.

Connet With Us